මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 07 වන ගුණානුස්මරණය අද

අවශ්‍ය මොහොතේදී රට තුළ ප්‍රබල හඬක් නගමින් නව පුනරුදයක් ඇති කිරීමට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් කටයුතු කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ සෝභිත හිමියන්ගේ 07 වන ගුණානුස්මරණයට අද එක්වෙමින්.

Previous articleකොළ පිපිඤ්ඤා වගාවෙන් ඩොලර් මිලියන 10ක ආදායමක්
Next articleධනුෂ්ක ගුණතිලකට නීති සහය ලබා දෙනවා – ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්