සීමා නිර්ණය ගැන කියන හිටපු මැකෝ

සීමා නිර්ණය නිසා පළාත් පාලන ඡන්දය කල් යන්නේ නැති බව සීමා නිර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඡන්දය වැළැක්වීමේ බලය ඇත්තේ නිසි අධිකරණ පටිපාටියකට හෝ පාර්ලිමේන්තුවට පමණක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ හොරණ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.