අයවැයෙන් කරන්න යන ප්‍රාතිහාර්ය ගැන කියන කාදිනල් හිමි

Share

නත්තල වෙළඳ මංගල්‍යක් නොවන බැවින් ඒ සඳහා යොදවන මුදල් දුප්පත් මිනිසුන්ට ලබා දෙන ලෙස කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම මෙවර අයවැය ජනතාවට බදු වැඩිකර තවත් අපහසුතාවයට පත් කිරීමට සූදානම් වන බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

Read more

Local News