2023 අයවැය කතාව ඇරඹෙයි November 14, 2022 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණියා. ඒ අනුව මේ වන විට අයවැය කතාව ආරම්භ වී ඇත.