ලබන වසරේ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බවට විශ්වාසයි – ජනපති

Share

අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කරමින් සිටිනවා.

ශ්‍රී ලංකාව නව ආරම්භයක් කරා අයවැයේ තේමාවයි.

ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකි බව ජනපති පවසනවා.

Read more

Local News