ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට යෝජනා කෙරේ November 14, 2022 සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට රුපියල් මිලියන 50 වෙන් කරන අතර ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්තය සඳහා ජලය මත ලිස්සායෑම වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට යෝජනා කරනවා. ග්‍රාමීය පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මිලියන 200 ක් වෙන්කර තිබෙනවා.