විදෙස් රටවලදී රැකියා සඳහා පුද්ගලයන් අළෙවි කරන තැරැව්කරුවන් සොයා මෙහෙයුමක්

Share

සංචාරක වීසා මඟින් ගොස් විදෙස් රටවලදී රැකියා සඳහා පුද්ගලයන් අළෙවි කරන කටයුතුවල යෙදෙන තැරැව්කරුවන් කීපදෙනෙකු මේ වනවිට අත් අඩංගුවට ගෙන තිබෙන බවත් දැනට ලංකාව ඇතුළේ සහ ගුවන්තොටුපලේ මේවාට සම්බන්ධ සියලු පාර්ශව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට දීර්ඝ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

අද (18) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News