ඊයේ රාත්රියේ වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වුණා. මොරටුව සොයිසාපුර ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් අවන්හල් හිමියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනෙක් වෙඩි තැබීම වාර්තා වුණේ පිළියන්දල සිද්ධමුල්ල ප්රදේශයෙනුයි. මෙම සිදුවීම් දෙකටම සම්බන්ධ වී ඇත්තේ එක් කණ්ඩායමක් බවටයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



