ට්‍රම්ප්ගේ Twitter ගිණුම සක්‍රීය කිරීමට තීරණයක්

Share

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම නැවත සක්‍රීය කිරීමට තීරණය කර ඇත.

ට්විටර් ආයතනය මිලදී ගත් ඉලෝන් මස්ක් එම ගිණුම නැවත සක්‍රීය කිරීම පිළිබඳ සිදුකළ මත විමසුමකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම සක්‍රීය කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මිලියන 15ක පමණ පිරිසක් එම මත විමසුමට ප්‍රතිචාර දක්වා තිබූ අතර ඉන් සියයට 51.8ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම සක්‍රීය කළ යුතු බවට කැමැත්ත පළකර ඇත.

Read more

Local News