ඕමානයේ සිටින මෙරට කාන්තාවන් ගැන නිවේදනයක්

දැනට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල, සුරක්ෂිතාගාරයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ, එම සුරක්ෂිතා නිවසේ රඳවා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 77දෙනා අතරින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී මෙරටින් පිටව ගොස් ඇත්තේ 12දෙනෙකු පමණක් බවය.

Previous articleතවත් භූ කම්පන තත්ත්වයක්
Next articleලොව විශාලම ගෝල්ෆිෂ් මත්සයා ප්‍රංශ විලකින්