ප්‍රමිතියෙන් තොර කෘමිනාශක හා වල්නාශක අලෙවිසැල් සොයා වැටලීම්

Share

මේ වන විට නිසි ප්‍රමිතියෙන් තොර වූ කෘමි නාශක හා වල්නාශක වෙළඳපොල තුළ ඉහළ මිල ගණන් යටතේ අලෙවි වනවා.

එසේ රට පුරා අලෙවි වන තත්වයෙන් බාල වූ කෘමිනාශක හා වල්නාශක අලෙවිසැල් සොයා වැටලීම් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට, කඩිනමින් අදාල වැටලීම් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසයි කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

Read more

Local News