අභිනව රුවන්වැලි සෑ විහාරාධිකාරී හිමියන් පත් කෙරේ November 23, 2022 රුවන්වැලි සෑ විහාරාධිකාරී ධූරයට මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ පත් කර තිබෙනවා.