ජාවාරම් මැඬලීමට සහය දුන් ලිස්ටා ජිවිතයෙන් සමුගනී

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලීසියට ප්‍රබල දායකත්වයක් ලබා දුන් ලිස්ටා පසුගියදා ජීවිතයට සමු දුන්නා.

ලිස්ටා නමැති මෙම පොලිස් සුනඛයා මත්ද්‍රව්‍ය වැටලීම් 300 කට අධික ප්‍රමාණයකට සිය නොමද දායකත්වය ලබා දී තිබුණා.

Previous articleකබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
Next articleඅයිස්වලට මරණ දඬුවම අද සිට