කිසිවෙකුට රට හැදීමේ යෝජනාවක් නැති බව කියන හිටපු ජනාධිපතිනි

එකිනෙකාට බැන ගනිමින් සිටිනවා මිස රට හැදීමේ නිසි යෝජනාවක් කිසිවෙකුට නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසනවා.

ඉදිරියේදී ගෙන ඒමට නියමිත දූෂණ විරෝධී පනත විහිළුවක් බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින්.