බොරතෙල් බැරලයක මිල තවදුරටත් පහළට

ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් පහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව අද (28) වන විට WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 74.06 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 81.30 ලෙස සටහන්ව තිබුණා.

චීනයේ COVID විරෝධතා හමුවේ මෙලෙස ලෝක බොරතෙල් වෙළඳපොලේ මිල පහළ යාම විශේෂත්වයක්.

Previous articleවිදේශියෙහි ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කාර්යාලයක්
Next articleTime හොඳම ඡායාරූප 100 අතරට ගෝඨාභයගේ කාර්යාලයත්