අයවැය විවාදය ඇරඹේ

Share

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ සත්වැනි වෙන් කළ දිනය අදයි.

කර්මාන්ත අමාත්‍යාංශය,වෙළඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා,සහ වැවිලි කර්මාන්ත යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (30) විවාදයට ගැනේ.

අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 දින ඇරඹි අතර විවාදය සඳහා දින 13ක් වෙන් කර ඇත.

Read more

Local News