ඇල්සයිමර් පාලනයට ඖෂධයක්

Share

ඇල්සයිමර් මේ වනවිට ලොව පැතිරයමින් පවතින රෝගී තත්ත්වය කි.

එම රෝගී තත්ත්වය හේතුවෙන් මොළයේ සෛල විනාශවෙයි.

ඇල්සයිමර් හේතුවෙන් මොළයට සිදුවන හානියේ වේගය අවම කළ හැකි පළමු ඖෂධය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කළේය.

“lecanemab” නම් එම ඖෂධය ඇල්සයිමර් මුල් අවස්ථාවේදී ලබාදීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි බව විද්‍යාඥයෝ පවසයි.

Read more

Local News