දෙසැම්බර් 8 වනදා දීප ව්‍යාප්ත විරෝධතාවයක්

ලබන 8 වනදා දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිත විරෝධතා මාලාව සම්බන්ධයෙන් දැනුවත් කීරීම සඳහා අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් අද පැවැත්වුණා.

ඒ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදීයි.