මහ ඉලුප්පල්ලම ගොවි පර්යේෂණ ආයතනයට පිරිසක් කඩා වදී

Share

ගොවි සංවිධානයක යැයි පවසමින් මහ ඉලුප්පල්ලම, කෘෂිකර්ම සහ පර්යේෂණ ආයතනයට පසුගියදා පිරිසක් කඩා වැදී තිබෙනවා.

ඔවුන් එහි පරීක්ෂණාගාරයද වටලා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම පිළිබඳව කඩිනමින් සොයා බලන ලෙසට කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය, කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.

Read more

Local News