ශ්‍රී පාද ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම අරඹයි November 30, 2022 මස්කෙළිය, නල්ලතන්නිය ශ්‍රී පාද ප්‍රධාන මාර්ගයේ නාය යෑම් සහ ගල් පර්වත පෙරලීමේ දැඩි අවධානම් සහිත ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එක්වයි.