පාර්ලිමේන්තු සැසිය ඇරඹේ

Share

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සැසිය මේ වන විට ආරම්භ කර තිබේ.

විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි.

අධ්‍යාපන අමාත්‍යාංශය,කාන්තා,ළමා කටයුතු,සමාජ සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (01) විවාදයට ගැනේ.

අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 දින ඇරඹි අතර විවාදය සඳහා දින 13ක් වෙන් කර ඇත.

Read more

Local News