ජපාන ආයෝජකයින් පිරිසක් ධීවර ඇමති හමුවෙයි

Share

ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් පිරිසක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හමු වී ශ්‍රී ලංකාවේ මුහුදු කූඩැල්ලන් හා ඉස්සන් වගාව සංවර්ධනයට හා ටින් මාලු කර්මාන්තය සංවර්ධනය කිරීමට අවශ්‍ය සහයෝගය දැක්වීමට කැමැත්ත පළකර ඇත.

පසුගිය 28 දින ධීවර අමාත්‍යංයේදි එම හමුවීම සිදුවූ බවත් මෙම එකඟතාව ඇතිවූ බවත්, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරයි.

තවද, එය ආයෝජනය කරන ආකාරය සම්බන්ධයෙන් ව්‍යාපෘති වාර්තා කිහිපයක් ද ඉදිරිපත් කළ ඔවුන් ඒ පිළිබදව කඩිනමින් ක්‍රියා කිරීමට බලා පොරොත්තුවන බවද ප්‍රකාශ කර ඇත.

Read more

Local News