ඕමානයේ මිනිස් ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි සැකකාරියකගේ ඇප අවලංගු කිරීමට අධිකරණය අද කටයුතු කළා.
ඒ අනුව ඇය එළඹෙන දහතුන් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේ.
Share

Read more