අලි සබ්රි සහ සමන්තා පවර් අතර සාකච්ඡාවක් December 2, 2022 ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය ලබා ගැනීම ගැන විදේශ අමාත්‍ය අලි සබ්රි හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් අතර සාකච්ඡාවක් පැවැත්වෙයි.