අයවැය විවාදය ඇරඹේ December 5, 2022 කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වී තිබේ. අද (05) පාර්ලිමේන්තුව පෙ.ව 09.30ට රැස් වූ අතර ප.ව 7.00 දක්වා පැවැත්වේ.