ජාතික සම්පත් විකිණීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව අනුර කියයි December 5, 2022 ජාතික සම්පත් විකිණීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ මහර ආසන සමුළුව අමතමින්.