වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් අද අධිකරණය හමුවට December 6, 2022 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් අද යළි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.