ඩීසල් අඩු කළත් බස් ගාස්තු අඩු කරන්න හැකියාවක් නෑ – බස් සංගම් December 6, 2022 ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩුකිරීමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, සැලකිය යුතු මට්ටමේ ඩීසල් මිලෙහි අඩුවීමක් සිදුව නොමැති බැවින් බස් ගාස්තු අඩු කිරීමට නොහැකි බවයි.