ආනයනික කිරිපිටි මිල ඉහළට

Share

කිරිපිටි ආනයන සමාගමක් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 1240ක් දක්වා ඉහළයනු ඇති.

Read more

Local News