ඉන්දියාවේ වායු දූෂණ මට්ටම ඉහළට

Share

මේ වන විට ඉන්දියාවේ වායු දූෂණ මට්ටම තවදුරටත් උග්‍ර වී තිබෙනවා.

දිල්ලි සහ මුම්බායි නගරවල වායු දූෂණ මට්ටම ඉහළ ගොස් ඇති අතර ස්වසන රෝගීන් වාර්තා වීමද වැඩි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තත්වය අනෙකුත් ප්‍රාන්තවලට ද බලපෑම් එල්ල කරමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මෙම වසරේ ලෝක වායු තත්ත්ව වාර්තා පෙන්වා දෙන්නේ විෂ සහිත වාතය පිරි ගෝලීය නගර පනහෙන් තිස් පහක්ම ඉන්දියාවේ පිහිටා ඇති බවයි.

Read more

Local News