ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපතිනි ජෙනිෆර් ජෝන්ස් සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ සවස දිවයිනට පැමිණියා.
ජෙනිෆර් ජෝන්ස් දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුල ජනාධිපතිවරයා සහ ඉහළ පෙලේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.
Share

Read more