පාර්ලිමේන්තුව රැස්වෙයි

Share

මේ වන විට පාර්ලිමේන්තුව ආරම්භ වී ඇත.

2022 වසර සඳහා අවසන්වරට පාර්ලිමේන්තුව රැස්වන්නේ අද (13) දිනයේ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්මේන්තුව නිවේදනය කළේය.

Read more

Local News