රජය විසින් හඳුවන්වා දුන් නව බදු පනතට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) දිනයේ දිවයින පුරා විශ්වවිද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශියාම් බන්නැහැක සඳහන් කළේ රජය විසින් හඳුන්වා දී ඇති මෙම බදු පනත මගින් බොහෝ වෘත්තිකයින් රට හැර යාමට කටයුතු කරමින් සිටින බවයි.



