හිටපු උපකුලපති ට පහරදීමේ සිද්ධියට 10ක් අත්අඩංගුවට

Share

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිට සහ ඔහුගේ පුත්‍රයාට පහර දුන් සැකකරුවන් 10 දෙනෙකු මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රහාරය මෙහෙය වූ ප්‍රධාන සැකකරු සොයා තවදුරටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය මේ වන විට අහෝසි කර ඇති බවයි පේරාදෙණි විශ්ව විද්‍යාලය පවසන්නේ.

Read more

Local News