ඔස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ වෙඩි හුවමාරුවක්

Share

ඔස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශයක සිදුකළ වෙඩි හුවමාරුවකින් මියගිය සංඛ්‍යාව 06 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද වෙති.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බේනීස් පැවසුවේ මෙම සිද්ධිය “ඉතා කනගාටුදායක” බවයි.

මෙම ප්‍රහාරය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස භීතියට පත්ව සිටින බව එරට බලධාරීන් පවසයි.

Read more

Local News