සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට හොරු පනී

සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට සොරුන් ඇතුළු වී පඬුරු රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පැය 24 ක්‍රියාත්මක CCTV 60ක් පොලිස් මුරපොළ සහ දේවාල මුරකරුවන් මඟ හැර මෙම කොල්ලය සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Previous articleමෝදර ධීවර වරායේ බෝට්ටු 07ක් ගිනි ගනී
Next articleඉහළ ගිය විදුලි බිලට ව්‍යාපාරිකයින්ගෙන් චෝදනා