උතුරු කැලිෆෝනියාවට ගංවතුර තත්ත්වයක් – 50,000කට විදුලිය නෑ January 12, 2023 උතුරු කැලිෆෝනියාවට බලපා ඇති අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වය තවමත් පවතින බව විදෙස් මාධ්‍යයේ සඳහන්. මේ හේතුවෙන් 50,000කට වැඩි පිරිසකට විදුලිය නැති බවයි එරට බලධාරීන් පවසන්නේ.