එක්සත් ජාතික පාක්ෂිකයින්ට සජිත්ගෙන් ආරාධනයක් January 12, 2023 කිසිදු භේදයකින් තොරව සියලු එක්සත් ජාතික පාක්ෂිකයින්ට සමගි ජන බලවේගය සමඟ එක්වන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආරාධනා කර සිටිනවා. සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයින් ඉන්නේ සමගි ජන බලවේගයේ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.