උසස් පෙළ විභාග කාලසීමාවේ විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක් January 13, 2023 උසස් පෙළ විභාග කාලසීමාවේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් පවසනවා. ජනවාරි 23 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ දී අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබාදෙනු ඇති.