නිදහස් ජනතා සන්ධානයේ විශේෂ රැස්වීමක් අද

නිදහස් ජනතා සන්ධානයේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී යි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාරදීම සම්බන්ධයෙන් පක්ෂවල අවසන් තීරණය අද දින විමසන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ.

Previous articleතලවකැලේ වතුනිවාස පේළියක ගින්නක්
Next articleසියත කතුවැකිය