දිවයින පුරා ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගයක් January 16, 2023 ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගයක් මේ වන විට දිවයින පුරා පැතිර යමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා. ගොවීන් චෝදනා කරන්නේ මෙම රෝගයට ආණ්ඩුව සම්පුර්ණයෙන් වගකිව යුතු බවයි.