වසන්ත නිදහස් කරන්නැයි ඉල්ලා ජාත්‍යන්තර සංවිධාන 07කින් ඉල්ලීමක්

Share

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි බල කරමින් ඊයේ කොළඹ පැවති විරෝධතාවය අතරතුරදී පුද්ගලයින් 03 කු අත්අඩංගුවට ගත බව පොලීසිය පවසනවා.

මේ අතර වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා ජාත්‍යන්තර සංවිධාන 07ක් ද ශ්‍රී ලංකා ජනරජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read more

Local News