අනතුරට ලක්වූ නේපාල ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගනී

නේපාලයේදී අනතුරට ලක්වූ ගුවන් යානයේ කළු පෙට්ටිය සහ ගුවන් යානයේ නියමු කුටියේ හඬ පටිගත කිරීමේ යන්ත්‍රය සොයාගෙන තිබෙනවා.

එසේම යානය තුළ සිටි මගියෙකු අනතුර සිදුවීමට මොහොතකට පෙර සිදුකළ වීඩියෝ දර්ශනයක්ද මධ්‍යයේ දක්නට ලැබුණා.

යානයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු තවමත් සොයාගැනීමට නොහැකි බවයි වාර්තා වන්නේ.

Previous articleයුක්‍රේනයේ ඩින්ප්‍රෝ නගරයට එල්ල කළ ප්‍රහාරය ස්වීඩනය හෙළාදකී
Next articleවසන්ත නිදහස් කරන්නැයි ඉල්ලා ජාත්‍යන්තර සංවිධාන 07කින් ඉල්ලීමක්