ජනපති – අගමැති ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Share

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (18)පස්වරුවේ පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද පස්වරු 02.30ට මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් සිදුකරමින් කථානායකවරයා පැවසුවේය.

Read more

Local News