මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය අද (19) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් විවාදය ආරම්භ කළේ ය.