පාස්කු වින්දිතයින්ට ගෙවීමට නියම වූ වන්දි ගැන පාර්ලිමේන්තුවේ වාද විවාද

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නියමවූ වන්දි මුදල් සම්බන්ධයෙන් සහ එහි වගකිව යුත්තන් දරණ තනතුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියා.

ඉන් අනතුරුව ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ වාද විවාද ඇති වුණා.

මේ අතර මැතිවරණ වියදම් නියාමනය පිළිබඳ පනත් කෙටුම්පත විපක්ෂයේ විරෝධය මැද අද විවාදයට ගැනුණා.