මියගිය හා අතුරුදන් වූ මාධ්‍යවේදීන් සැමරීමේ උත්සවයක් January 19, 2023 අමතක නොකරනු යනු මැයෙන් මියගිය හා අතුරුදන් වූ මාධ්‍යවේදීන් සැමරීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ ජාතික පුස්තකාලයේදී. මෙහිදී මියගිය හා අතුරුදන් වූ මාධ්‍යවේදීන්ගේ ඡායාරූප එම ස්ථානයේ ප්‍රදර්ශනයට තබා පහන් දල්වමින් උපහාර දැක්වීමක් ද සිදුකර තිබෙනවා.