බිත්තර මිල අඩුවේවි – කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය කියයි

Share

බිත්තරයක මිල රුපියල් හතකින් පහළ දමන්නට හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති පවසනවා.

මිල අඩු කිරීමට නම් ආනයනික සත්ව ආහාර සඳහා මාස හයක බදු සහන ලබා දිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සභාපති අජිත් ගුණසේකර මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.

Read more

Local News