හරක් කටාගෙ ගෝලයෙකු වන රාමේ සුද්දා අත්අඩංගුවට

Share

හරක් කටාගෙ ප්‍රධානතම ගෝලයෙකු වන සම්පත් හේමන්ත රාමනායක හෙවත් රාමේ සුද්දා හෙරොයින් සමග අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය, හේනේගම, අකුරැස්ස ප්‍රදේශයේ කල වැටලීමකදී.

මේ අතර හෙරොයින් ජාවාරමේ නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රාජගිරිය ප්‍රදේශයේදී.

Read more

Local News