තම රජයක් යටතේ පැත්ත මාරු කරන අයට දෙන දඬුවම ගැන අනුර කියන කතාව January 23, 2023 දේශපාලනය විනාශ වීමට ප්‍රධාන හේතුව දේශපාලඥයින් තම වාසිය වෙනුවෙන් පක්ෂ මාරු කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ බියගම පැවති සමුළුවකට එක්වෙමින්.